I.M.F නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි . එම නියෝජිතයින් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසීය. එහිදී මෙම නියෝජිත කණ්ඩායම විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ වැඩසටහනේ ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඇගයීමට …

I.M.F නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට Read More »