IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති සූදානම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතාවයේ සැඟවීමට දෙයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය . අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළැඹෙන සතියේ දී IMF එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි . ඉන්පසු විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් …

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනපති සූදානම් Read More »