igp

දේශබන්ධූ පොලිස්පති වෙනවාට රනිල් කැමති නෑ

දින 14 කට ආසන්න කාලයක් පොලිස්පති ධූරය හිස්ව තබා නැවත වරක් හිටපු පොලිස්පතිවරයාටම සේවා දිගුවක් ලබාදීමට හේතුව ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වන විරෝධය බව වාර්තා වේ . පොලිස්පති ධූරය සඳහා යෝජිත නම් අතරින් ඉදිරියෙන්ම සිටිනා ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවිය ‍යුතුබවට අධිකරණය තීරණය …

දේශබන්ධූ පොලිස්පති වෙනවාට රනිල් කැමති නෑ Read More »

හිටපු පොලිස්පති සහ ඇමති ටිරාන් අතර රහසිගත හමුවක්

පසුගිය 25 දා සිට පුරප්පාඩුවී පවතින පොලිස්පති ධූරය තවමත් පුරවා නැති අතර ඒ සඳහා ජනාධිපතිවරයා සිය නිර්දේශ තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්කර නැත. එවන් පසුබිමකදි හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් පෞද්ගල්කවම මුණගැසී ඇති බව වාර්තා වේ. මේ අතර හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදීම පිළිබඳව රජයේ අවධනය …

හිටපු පොලිස්පති සහ ඇමති ටිරාන් අතර රහසිගත හමුවක් Read More »

පොලිස්පති පත්කිරිමෙදී ආගමික නායකයන්ගේ බලපෑම්වලට යට වෙන්නේ නෑ.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිඳු සංවිධාන රජයට බලපෑම් කිරිමට සූදානම් වුවද ඒවාට යටත්වීමට රජය සුදානම් නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය . ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අමතමිනි . ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී ක්‍රියා, භූගෝලීය දේශපාලන සහ …

පොලිස්පති පත්කිරිමෙදී ආගමික නායකයන්ගේ බලපෑම්වලට යට වෙන්නේ නෑ. Read More »

පොලිස්පතිගෙ සේවය දිගු වෙයි ?

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න හෙට දින විශ්‍රාම යායුතුව ඇතැත් අද වන තෙක් එම ධූරයට අනුප්‍රාප්තිකයෙන් පත්කර නැත. ඊයේ ව්‍යවස්ථාදායක සභාව රැස්වුවද ඒ සම්බන්ධව සාකච්චා නොවුන බව එහි සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මාධ්‍යට පවසා ඇත. ඒ අනුව පොලිස්පතිට සේවා දිගුවක් ලබාදීමට බොහෝ දුරට ඉඩ තිබෙනා බව වාර්තා වෙයි. එහෙත් එය ව්‍යවස්ථාදායක සභාවේ විෂය පතයට අයත් …

පොලිස්පතිගෙ සේවය දිගු වෙයි ? Read More »

receive service extension to IGP C.D. Wickramaratne

The government has reportedly drawn it’s attention towards granting a service extension to IGP C.D. Wickremeratne. However, it is further reported that a final decision has not been arrived at regarding the matter. The current IGP C.D. Wickramaratne’s service period will end on March 20, 2023, and accordingly, he has handed over the documents required …

receive service extension to IGP C.D. Wickramaratne Read More »