මුදලිගේ අස්වෙයි. අන්තරේ බලය අල්ලන්න දේශපාලන පක්ෂ දෙකක් සටනේ
එළඹෙන 20දා පැවැත්වීමට නියමිත අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සැසිවාරයේදී වසන්ත මුදලිගේ ඉල්ලා අස්වීම නිළවශයෙන් ප්‍රකාශයට පත්කොට නව කැඳවුම් කරුවෙක් පත් කරගැනීම සිදුවෙන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. කරුණු කිහිපයක් මත මේ වන විට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩළය තුළ දැඩි මතවාදී ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තවේ. ඒ අනුව මිළඟ කැඳවුම්කරු වනු ඇතැයි බොහෝ පාර්ශව බලාපොරොත්තු තබා …
මුදලිගේ අස්වෙයි. අන්තරේ බලය අල්ලන්න දේශපාලන පක්ෂ දෙකක් සටනේ Read More »