මතීෂ පතිරණගෙන් වැඩගන්නා හැටි දෝනී කියාදෙයි

චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරනා ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ දිනවල අයි.පි.එල් තරගාවලියේ කැපි පෙනෙන දස්කම් පෙන්වමින් සිටී. පසුගියදා මුම්බායි ඉන්දියන් පිල සමග පැවැති තරගයෙදී ඔහුගේ පන්දු යවීම චෙන්නායි සුපර් කිංග්ස් පිලට ජය ගෙන දීමට සමත් වීමත් සමග අයි.පී.එල් තරගාවලියේ වඩාත් අවධනය දිනාගත් ක්‍රීඩකයා බවට මතීෂ පත්වෙමින් සිටී. මතීෂ …

මතීෂ පතිරණගෙන් වැඩගන්නා හැටි දෝනී කියාදෙයි Read More »