හෝටන් – පට්ටිපොල මාර්ගයේ බිහිසුණු අනතුරක් රියදුරුගේ දක්ෂ කමින් වැලකේ.
හෝර්ටන් පට්ටිපොල කඳුකර මාර්ගයෙ සිදුවිමට ගිය තවත් මාරක අනතුරක් රියදුරෙකුගේ දක්ෂකම නිසා වලකාගත් පුවතක් පට්ටිපොල පොලීසියෙන් වාර්තා වේ. වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි 20දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගමන් ගත් මෙම බස් රථයේ තිරිංග අක්‍රීයවී ඇති අතර රියදුරා දක්ෂ අන්දමින් බස් රථය මාර්ගයේ අනික් පස කන්ද දෙසට යොමු කිරිම නිස බස් රථය කන්දේ …
හෝටන් – පට්ටිපොල මාර්ගයේ බිහිසුණු අනතුරක් රියදුරුගේ දක්ෂ කමින් වැලකේ. Read More »