සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස නම්කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත්.සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වූ කේ. අතුල. එච්.ද. සිල්වා, ශෙනාලි .ඩී. වඩුගේ සහ ජෙහාන් හමීඩ් යන අය විසින් පෙත්සම ගොනු කර ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර ප්‍රේමනාත් …
සමලිංගිකත්වය අපරාධමය වරදක් ලෙස නම්කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් Read More »