මෙරට එච්.අයි. වී. ආසාධිතයන් සංඛ්‍යාව ඉහළට
2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී එච්.අයි. වී. ආසාදිතඉන් 48% දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වාදෙයි. වයස අවුරුදු 15 – 49 ත් අතර කාණ්ඩයේ එච්. අයි. වී. ආසාදිතයන් වැඩි වීමේ අවදානමක් ඇති බව ඔවුන් වැඩිදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වන විට මෙරට සිටින සමස්ත එච්.අයි. වී. …