Hirunika Premachandra

”සජිත්ට හරියන්නේ මුහුණු දෙකේ මිනිස්සු” – හිරුණිකා කියයි

අද සමගි ජන බලවේගයේ තැනක් හිමිව ඇත්තේ දවල්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගත් රාත්‍රියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින කපටියන් පුද්ගලයන්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසූවාය. පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කළ තමන් වැනි අය වෙනුවට නායකයා විශ්වාස කරන්නේ මුහුණු දෙකේ තක්කඩියන් බවත්, මෙම තත්ත්වය නිසා තමා මෙන්ම විශාල පිරිසක් කළ කිරීමට පත්ව ඇතිබවත් …

”සජිත්ට හරියන්නේ මුහුණු දෙකේ මිනිස්සු” – හිරුණිකා කියයි Read More »

හිරුණිකාට වෘතීය සමිති නායක කමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, සමගි වනිතා බලවේගය ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමයේ සභාපති ලෙස පත් කර ඇත. පෞද්ගලික අංශය නියෝජනය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන් බලගැන්වීම සහ ඔවුන් ශක්තිමත් කිරීම උදෙසා සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමය පිහිටවනු ලැබූ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කොට ඇත්තේ එහි පළමු …

හිරුණිකාට වෘතීය සමිති නායක කමක් Read More »