ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කථානායකට රහසිගත තීන්දුවක්
මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ඊයේ අවසන් විය. එහි තීන්දුව රහසිගත ලේඛණයක් මගින් කථානායකවරයාට දන්වන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේය. පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 27 වන දා වන විට ගොනුකරන ලෙස ද පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලදි. මෙම නඩු විභාගයට සහභාගීවූ මහ …