පැය 18 හැම්බර්ග් ගුවන් තොටුපොළ කැළඹවූ ”සිව් හැවිරිදි ප්‍රාණ ඇපකාරිනිය” මුදාගනී

සිව් හැවිරිදි කුඩා දැරියක ප්‍රාණ ඇපකාරියක ලෙස තබාගනිමින් ඇගේ පියා විසින් හැම්බර්ග් ගුවන් තොටුපොළේ ඇතිකර තිබු උණුසුම් තත්ත්වය පැය 18 කට පසු සමනයව ඇති බව බී.බී.සී පුවත් සේවය පවසයි . තුර්කි ජාතිකයෙක්වන 35 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා සෙනසුරාදා රාත්‍රියේ ඔහුගේ සිව් හැවිරිදි දියණිය සමඟ ආරක්ෂක බාධක මගහරිමින් ගුවන් තොටුපළට ප්‍රවේශවී ගුවන් යානයක් යට තම …

පැය 18 හැම්බර්ග් ගුවන් තොටුපොළ කැළඹවූ ”සිව් හැවිරිදි ප්‍රාණ ඇපකාරිනිය” මුදාගනී Read More »