අක්ෂි කාච මිලදී ගැනීමේදී මසකට රුපියල් මිලියන 300 ක පාඩුවක්.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතු අක්ෂී කාච තොග අවසන් වීම නිසා රෝහල්වල අක්ෂී ශල්‍ය කර්ම මුළුමනින්ම බිඳවැටෙනා තත්ත්වයක් ඇතිව තිබේ. දිවයින පුරා පිහිටි රෝහල්වල මසකට මසකට සිදුකරනා සැත්මක් සඳහා අක්ෂි කාච පහළොස්දහසක් පමණ අවශ්‍ය වෙතත්, මේ වන විට ඔවුන් සතුව ඉතිරිව ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි …
අක්ෂි කාච මිලදී ගැනීමේදී මසකට රුපියල් මිලියන 300 ක පාඩුවක්. Read More »