helth strike

වැඩ වර්ජණ කරනා සෞඛ්‍ය සේවකයන් පිටුපස ජනාධිපති කාර්යාලයේ පිරිසක් ඉන්නවා

වෛද්‍යවරුන්, හෙදියන් වැනි වෛද්‍ය වෘත්තිකයන්ට අමතරව රෝහල් පද්ධතිය බිඳ දැමීමට වෙනත් කිසිවකුට හැකියාවක් නැතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ (GMOF) සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වෘත්තීය සමිති නායකයින් ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති අංශයට අනුයුක්ත ඉහළ නිලධාරීන් සමග සම්බන්ධ වී සිටින බවයි. “සෞඛ්‍ය සේවකයින්ගේ සේවය තවදුරටත් රෝහල්වලට අවශ්‍ය නොවන …

වැඩ වර්ජණ කරනා සෞඛ්‍ය සේවකයන් පිටුපස ජනාධිපති කාර්යාලයේ පිරිසක් ඉන්නවා Read More »

වෛද්‍යවරුන්ගේ දීමනාවක් ඉල්ලා සෙසු සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙති.

ජනවාරි 16 අඟහරුවාදා සෞඛ්‍ය ක්ෂේත්‍රය වෛද්‍ය නොවන සියළු සේවකයන් දීප ව්‍යප්ත වැඩවර්ජනයකට සූදානම් වන බව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි . මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 27ක් සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ. වර්ජනයේ මූලික ඉල්ලීම වී ඇත්තේ වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability, and Transport (DAT) දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලීමය. ඊට …

වෛද්‍යවරුන්ගේ දීමනාවක් ඉල්ලා සෙසු සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙති. Read More »