ශ්‍රවණාබාධිත සහ කථන ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ දෙවන අදියර ආරම්භ වේ
ශ්‍රවණාබාධිත සහ කථන ආබාධ සහිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගියදා කුරුණෑගලදී ආරම්භ විය. මෙම අවස්ථාවට 250 දෙනෙකු පමණ සහභාගී වූ අතර ඉන් 160 දෙනෙකු රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සමත් විය. ඔවුන්ට තාවකාලික රියදුරු බලපත්‍රය (සැහැල්ලු වාහන) ලබා දුන්නා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, …
ශ්‍රවණාබාධිත සහ කථන ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ දෙවන අදියර ආරම්භ වේ Read More »