සෞඛ්‍ය ලේකම් පුටුවට අලුත් කෙනෙක් එන ලකුණු
සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි. වෛද්‍ය පාලිත මහීපාල අනිද්දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත අතර, ඔහු ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන රැසකද නිලතල හොබවා ඇති නිලධාරියෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දැනට කටයුතු කරන්නේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ය