කාන්තාවක් බලයෙන් රඳවාගෙන ඇගේ නිරුවත් වීඩියෝ ලබාගත් ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට
29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගෙන ඇයට තර්ජනය කිරිම සහ ඇයගේ නිරුවත් වීඩියෝ දර්ශණ පටිගතකර ගත් බව පැවසෙන ධීවර ව්‍යාපාරිකයෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත විසින් මෙම අත් අඩංගුවට …
කාන්තාවක් බලයෙන් රඳවාගෙන ඇගේ නිරුවත් වීඩියෝ ලබාගත් ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට Read More »