හරීන් – මනුෂ ගේ පෙත්සම් විභාගය නොවැම්බර් 14 වනදාට කල් යයි

සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර කරුණු දැක්වීම නොවැම්බර් 14 වැනි දිනට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය. අමාත්‍ය මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට ඉදිරිපත් කළේ ඔක්තෝම්බර් 24 …

හරීන් – මනුෂ ගේ පෙත්සම් විභාගය නොවැම්බර් 14 වනදාට කල් යයි Read More »