harin fernando

මාළිමාවේ රැළ්ල නැගෙන්නේ ස.ජ.බේ වරදින්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අනවබෝධයට පක්ෂ දෙකේම නායකයින් විසින් විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා දැන් කාලය පැමිණ ඇති බවත් ඉඩම්, සංචාරක, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය කියා වෙනසක් නොමැති බවත්, පක්ෂ …

මාළිමාවේ රැළ්ල නැගෙන්නේ ස.ජ.බේ වරදින් Read More »

සංචාරක ඇමති හරීන් නියම තැනට ඇණේ ගහයි

ඉන්දියනු සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියත්මක නිදහස් වීසා ක්‍රමය එළබෙන මාර්තු මාසයෙන් පසු යළි දීර්ඝ කිරීමට අපේක්ෂා කරනා බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය . “ඉන්දියාව අපගේ අංක එකේ මූලාශ්‍ර වෙළඳපොල වන අතර ඉන්දියාවේ සංචාරකයින් අප මුහුණ දුන් මෑතකාලීන අර්බුදයෙන් ගොඩ ඒමේ මාවතට අපේ රටට උදව් කළා,” ප්‍රනාන්දු …

සංචාරක ඇමති හරීන් නියම තැනට ඇණේ ගහයි Read More »

රොෂාන්ගේ ගැසට් හරීන් අකුලයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද 2023 ජූලි 28 දිනැති අංක 2342/48 දරන අති විශේෂ ගැසට් පත්‍රය වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අවලංගු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා කරාටේ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අතුරු කමිටු, බලතල, කාර්යයන් සහ රාජකාරි විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය …

රොෂාන්ගේ ගැසට් හරීන් අකුලයි Read More »

අයි.සී.සී සමග ගණුදෙනු කළ යුතු ආකාරය නව ක්‍රීඩා ඇමති පහදයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි. එම කවුන්සිලය දේශපාලන බලපෑම් පිළිනොගන්නා බවද පැවසූ ඔහු දූෂණ නැති කිරීම ආදී සියලුම දේවල් කළ යුත්තේ නීතිමය රාමුව තුළ පමණක් බවද සඳහන් කළේය. රජයේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් නොකරන බවත් එම ක්‍රීඩාවට අවශ්‍ය මුදල් සපයනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පමණක් බව …

අයි.සී.සී සමග ගණුදෙනු කළ යුතු ආකාරය නව ක්‍රීඩා ඇමති පහදයි Read More »