සුළං බලාගාර ඉදිකිරිම ඉන්දියාවට පැවරීම හර් ෂ අනුමත කරයි

මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ඉදිකිරිම ඉන්දියාවේ සමාගමකට පැවරීම ශ්‍රී ලංකාවට අවාසියක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. සමගිජනබලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ඉන්දියාව සමග තිබෙන ආර්ථික ගනුදෙනු මීට වඩා අඩු කර ගැනීමට කිසිවකු යෝජනා කරන්නේ නම් එය පිළිගත නොහැකි බවද ඔහු අවධාරණය කළේය. දකුණු ඉන්දියාවේ ආර්ථිකය 14%කින් වර්ධනය වන්නේ …

සුළං බලාගාර ඉදිකිරිම ඉන්දියාවට පැවරීම හර් ෂ අනුමත කරයි Read More »