හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙදී කොටුකරගන්නට ඔත්තුව දුන්නේ කවුද
මාකඳුරේ මධුෂ්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ඉහළට එසවෙන්නට වූයේ හරක් කටාය. ඒ මධුෂ්ගේ කොටසත් සමඟ මත්කුඩු ජාලය සියතට ගනිමිනි. ඒ නිසාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලේඛනවල පවා ඉහළින්ම ලියැවෙන්නට වූ නාමය වූයේ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාය. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ඔහුගේ දකුණු අත වූයේ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳුය. හරක් …
හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙදී කොටුකරගන්නට ඔත්තුව දුන්නේ කවුද Read More »