අණ්ඩුකාර ධූර දූෂණ චෝදනා නැති අයට පමණයි.

ජනාධිපති තුමා විසින් ඉදිරියෙදී ආණ්ඩුකාර ධූර සඳහා පුද්ගලයන් පත් කිරීමේදී දූෂණ චෝදනා නැති පුද්ගකයන් තෝරගනු ඇති බව හිටපු පාර්ලිමේතු මන්ත්‍රී නවීන් දිසානායක පැවසීය. මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු පැවසූවේ අණ්ඩුකාරවරුන් පත්කිරීම ජනධිපතිවරයාගේ අභිමතය අනුව සිදුකරනා දෙයක් බවත්, ඒ අනුව අණ්ඩුකාර වරුන් පත් කිරිමේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පක්ෂය සඳහා විශාල සේවයක් කළ, දූෂණ චෝදනා නොමැති …

අණ්ඩුකාර ධූර දූෂණ චෝදනා නැති අයට පමණයි. Read More »