Gold Medal

ඉන්දියාව ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගනී

චීනයේ Hangzhou හි පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා T20I අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 19 කින් පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. මේ අතර පකිස්තානයට එරෙහිව පැවැති තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් බංග්ලාදේශය ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය. මෙය ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දීය කාන්තා ක්‍රිකට් පිලේ මංගල රන් පදක්කම සනිටුහන් …

ඉන්දියාව ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගනී Read More »

ඉන්දියාව හා ලංකාව අතර කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය අද

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත අතර ජයග්‍රාහී කණ්ඩායමට රන් පදක්කමේ උරුමය හිමිවේ. තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 11.30 ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.