සංහිදියාව සමග උතුරට “ග්ලෝකල් ෆෙයාර් 2023”
සංහිදියාවේ දෑත් උතුරට දිගු කරමින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ සෙනසුරාදා (15) සහ ඉරිදා (16) පැවැත්වෙන “ග්ලෝකල් ෆෙයාර් 2023“ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවයේ පෙර සූදානම ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ නිරීක්ෂණයට අද (13) සවස ලක්විය. මුට්‍රවේලි ක්‍රීඩාංගනයට අමාත්‍යවරුන් පැමිණ පෙර සූදානම පිළිබද අවධානය යොමු කළ අතර ජනතාවට ලබාදෙන …