වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක ලෙස කැප වෙන්න ඕන – අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී කියයි

වැටුණ රට ගොඩ ගැනීමට ජාති, ආගම්, පාට, පක්ෂ භේධයකින් තොරව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලට උතුරේත්, දකුණේත් ජනතාව එක ලෙස කැපවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයේ මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී 15 සහ 16 යන දින …

වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක ලෙස කැප වෙන්න ඕන – අමාත්‍ය මනුෂ නානායක්කාර යාපනයේදී කියයි Read More »