ගිරිඋල්ලේ ගිනිකෙළි වෙළඳ සැලක් ගිනි ගනී. අවට කඩ දෙකකටත් හානී

ගිරිඋල්ල ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි වෙළෙඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳ සැළ සම්පූර්ණයෙන්ම විනාශව ඇතිබව පොලිස් මුලස්ථානය පවසයි. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එමගින් වෙලඳ සැලේ තිබූ සියළු ගිනිකෙළි භාණ්ඩ පුපුරා ගිනිගෙන ඇති බවත්, ගිරිඋල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති බවත් වාර්තා වෙයි. ඊට අමතරව ගින්නෙන් දෙපස තිබූ වෙළෙඳසැල් දෙකක දේපළවලට …

ගිරිඋල්ලේ ගිනිකෙළි වෙළඳ සැලක් ගිනි ගනී. අවට කඩ දෙකකටත් හානී Read More »