gaza strip

ගාසා තීරයේ කොටුවී සිටි ලාංකිකයන් 11 ක් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට

ගාසා තීරයේ අතරමංව සිටි පවුල් දෙකක ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අද යළි ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි . කයිරෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊජිප්තු බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහ රමල්ලාහි ශ්‍රී ලංකා නියෝජිතයාගේ සම්බන්ධීකරණයෙන් ගාසා තීරයේ අතරමංව සිටි මෙම පිරිස රෆා දේශසීමාව හරහා ඊජිප්තුවට ඇතුළු වීමට පහසුකම් සැලසීය. තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් රෆා දේශසීමාවේදී …

ගාසා තීරයේ කොටුවී සිටි ලාංකිකයන් 11 ක් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට Read More »

ඊශ්‍රායලය පලස්තීන සරණාගත කඳවුරක් වටලා පහර දෙයි.

ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පිහිටි ජෙනින් සරණාගත කඳවුරට වැටලීමකදී අවම වශයෙන් එක් පලස්තීන ජාතිකයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. අල් ජසීරා අරාබි පුවත්පතට අනුව, ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර සිදුකරනා ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් තවත් ජීවිත හානි ගණනාවක් සිදු විය. අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් සමාජ මාධ්‍යවල …

ඊශ්‍රායලය පලස්තීන සරණාගත කඳවුරක් වටලා පහර දෙයි. Read More »

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීන මාධ්‍යවේදියෙක් මරුට

ඊශ්‍රායලය ගාසා තීරයේ ටෙල් අල්-හවා නගරයට එල්ල කරනා ලද ගුවන් ප්‍රහාරයෙන් පලස්තීන මාධ්‍යවේදියෙක් වන රොෂ්ඩි සර්රාජ් මියගිය බව වාර්තා වෙයි . ප්‍රාදේශීය පුවත් ඒජන්සිය වන WAFA ට අනුව, ඊශ්‍රායල ආක්‍රමණය විසින් ගාසා තීරයේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් බොහොමයක් අතර අවම වශයෙන් පලස්තීනුවන් 32 දෙනෙකුවත් මරා දැමීය. යුද්ධයේ පළමු සතියේදී රොෂ්ඩිගේ මහල් නිවාසයට ඊශ්‍රායල් …

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් පලස්තීන මාධ්‍යවේදියෙක් මරුට Read More »