එළුවන් බලන තරුණයෙක් ගම්පොල තරුණිය මරා වළදාලා

ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ දී පසුගිය 7 වැනි දා අතුරුදහන් වූ 22 හැවිරිදි ෆාතිමා මූනවුවරා නමැති තරුණිය ඝාතනය කොට ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. මෙම තරුණියගේ අතුරුදහන් වීමට සැක පිට අත් අඩංගුවට ගත් එළු රංචුවක් බලාගන්න තරුණයාගෙන් ප්‍රශ්ණ කිරීමේදී මේ බව අනාවරණය කර ගැනීමට හැකිව තිබේ. ප්‍රදේශයේ පොල්වත්තක වලදමා ඇතිබව අනාවරණය කර ගැනීමට …

එළුවන් බලන තරුණයෙක් ගම්පොල තරුණිය මරා වළදාලා Read More »