galle

ගාල්ලට නොදුරු මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්.

ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය සාගරයේ ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන ඇත. අද දහවල් 12.30 ට පමණ හටගත් මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.1 සටහන් වී ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි. කිලෝ මීටර 10ක ගැඹුරින් සිදු වී ඇති බව ද සඳහන් වෙන මෙම භූමිකම්පාවේ අපකේන්ද්‍රය තංගල්ල නගරයේ සිට කිලෝමීටර 1317 …

ගාල්ලට නොදුරු මුහුදේ ප්‍රබල භූමිකම්පාවක්. Read More »

විෂ සහිත ‘ගොන්මහ-ගල් මාළු’ ගාල්ල අවට මුහුදේ

මෝසම් කාලගුණය වෙනස් වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල ‘ගොන්මහ-ගල් මාළු’ නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් පවසයි. මෙම මත්ස්‍ය විශේෂය අධික විෂ සහිත වුවද මුහුදේ සිටින මිනිසුන්ට හෝ කිසිදු ජීවියෙකුට පහර නොදෙන බව ඔහු මාධ්‍ය වෙත පැවසීය. මෙම මත්ස්‍යයා කොරල්පර …

විෂ සහිත ‘ගොන්මහ-ගල් මාළු’ ගාල්ල අවට මුහුදේ Read More »