ගල් බෝතලයක සැබෑ මිල රුපියල් 294 යි. ඉතිරි රුපියල් 2646 බදු

විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන අති විශේෂ අරක්කු (ගල්) බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මධ්‍යට පැවසීය. මේ අනුව ගල් ආරක්කු බෝතලයකට රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභාංශ ලෙස රුපියල් 2646/- මුදලක් වෙන්ව ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය. …

ගල් බෝතලයක සැබෑ මිල රුපියල් 294 යි. ඉතිරි රුපියල් 2646 බදු Read More »