”ආණ්ඩුවේ පොරොන්දු හතරක් මත වර් ජනය ඇත හැරියා” කියයි
තම සංගමය විසින් දියත් කිරීමට නියමිතව සූදානම සිටි අඛණ්ඩ වැඩ වර්ජනය ජනාධිපති ලේකම්වරයා විසින් ලබාදුන් ලිඛිත එකඟතාවයන් කිහිපයක් මත අත්හිටුවීමට තීරණය කරන ලද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය හෙට උදෑසන 8.00 තාවකාලිකව අත්හිටුවන බව එම සංගමය නිවේදනය කරයි. පසුගිය සිකුරාදා දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ …
”ආණ්ඩුවේ පොරොන්දු හතරක් මත වර් ජනය ඇත හැරියා” කියයි Read More »