ජෝ බයිඩන් ආවත්, රුසියාවේ සහ චීනයේ ජනපතිවරු නොඑන G 20 සමුළුව අද ඉන්දියාවේ දී
ලොව බලවත් රටවල් විස්සක් සාමාජිකත්වය දරන G20 දෙදින ජාත්‍යන්තර සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ. ඉන්දියාවේ මෙන්ම දකුණු ආසියාවෙත් පැවැත්වෙන පළමු G20 සමුළුව මෙය වන අතර, සමුළුව පැවැත්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සභාපතිත්වය යටතේය. වත්මන් ලෝකයේ පවතින විවිධ අභියෝගතා සහ අනාගත සැලසුම් සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයනු …
ජෝ බයිඩන් ආවත්, රුසියාවේ සහ චීනයේ ජනපතිවරු නොඑන G 20 සමුළුව අද ඉන්දියාවේ දී Read More »