සිපෙට්කෝ ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ . ඒ අනුව අඩු වූ සහ වැඩි වූ මිල සහ නව මිල ගණන් පහතින් දැක්වෙනවා. ඉහළ දැමූ ඉන්ධන පහළ දැමූ ඉන්ධන