ඉන්ධන අලවිය ඉහළ යයි

NFP QR මාර්ගෝපදේශවලට අනුකූල නොවන ඉන්ධන පිරවුම්හල් 66ක් බෙදාහැරීමේ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ පසුගිය සතියේ 60%ට අඩුව තිබූ සමස්ත ඉන්ධන අලවි ප්‍රතිශතය 80% දක්වා වැඩි වී ඇති බව වාර්තාවේ. උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට පෙට්‍රල් 92 ටොන් 4650 දක්වාද, ඔටෝ ඩීසල් ප්‍රමණය මෙට්‍රික් ටොන් 5500 දක්වාද වැඩි කිරීමට ද කටයුතු යොදා තිබූ බව සංස්ථා …

ඉන්ධන අලවිය ඉහළ යයි Read More »