fuel price

සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය පිරවුම් හල්වල අලවි කරනා ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. එ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින් මල අවු කර ඇති අතර සෙසු ඉන්ධන වල මිල ඉහළ දමා ඇත මිල අඩු වූ ඉන්ධන වර්ගපෙට්‍රල් 92 – රු. 9 කින් (නව …

සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි Read More »

සියළු සමාගම් ඉන්ධන මිල ඉහළ දමයි

සියළු ඉන්ධන සමාගම් ඊයේ සිට බලපවත්වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. එම මිල ගණන් පහත දැක්වෙයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව. පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)භූමිතෙල් – …

සියළු සමාගම් ඉන්ධන මිල ඉහළ දමයි Read More »

ඉන්ධන මිල නැවත වරක් පහත දමයි.

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි. නව මිල ගණන් පහතින්.