රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අත් අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ . කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මෙසේ මුදල් වංචාකළ පල්ලම ප්‍රදේශයේ පුද්ගලයෙකු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය. අදාළ සැකකරු ගම්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් කුවේට්හි රැකියාවක් ලබාදෙන බව …
රට රැකියා දෙන බව කියා මුදල් ගැරූ දෙදෙනෙක් අත් අඩංගුවට Read More »