ගෙම්බන්ට කරදරයක්.
ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන නව මදුරු විශේෂයක් සොයාගැනීමට ශ්‍රීලංකා වෛද්‍ය පරයේෂනායතනය සමත්ව ඇතිබව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වන එම ආයතනයේ කීටවිද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ පවසනුයේ මෙම නව මදුරු විශේෂය මීරිගම ප්‍රදේශයෙන් සොය ගත් බවය. යුරේනෝටේනියාට්‍රිලිනේටා(Uranotaeniatrilineata) යන නමින් හඳුන්වන මෙම මදුරුවා දිගින් මිලි මීටර් 2 ත් 3 අතර වෙයි. ඒ අනුව මෙම විශේෂය ශ්‍රි …