බාල වයස්කරුවෝ ප්‍රංශ පොලිසිය හා ගැටෙති.
ප්‍රංශ පොලිසිය විසින් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි තැබිමෙන් 17 හැවිරිදි තරුණයෙකු මිය යාමත් සමග එරට ඇති වූ නොසන්සුන් තාවය පස්වෙනි දිනටත් දිග්ගැස්සෙමින් පවතින බව වාර්තා වේ . ඊයෙ දිනයේදීද 100 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය වයස අවුරුදු 15 ත් 17 අතර පසුවන්නෝ බව වාර්තා වේ. පොලිස් වෙඩි …