ප්‍රංශයේ හොඳම “ප්‍රංශ පාන්” හදනා ලංකාවේ ”බක්කරේ”
ප්‍රංශ සංස්කෘතික උරුමයක් සේ සැලකේන බෑ ගට් නැමැති ප්‍රංශ පාන් වර්ගය නිශ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි කරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක් තේරී ඇත. 30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ මෙම තරගයෙන් ප්‍රථමස්ථානයට පැමිණෙමින් …
ප්‍රංශයේ හොඳම “ප්‍රංශ පාන්” හදනා ලංකාවේ ”බක්කරේ” Read More »