රජයේ සේවකයන් ඉවත් කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
මෙරට රාජ්‍ය අංශයේ සේවකයින්ගේ කාර්යක්‍ෂමතාවය පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවන බව රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. කෙසේවෙතත් රාජ්‍ය අංශයේ සේවකයන් ඉවත් කිරීමට අදහසක් නොමැති බව ඔහු අවධාරණය කළේය. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසූවේ ඩොලර් බිලියන 2.9 ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ගනුදෙනුව විවෘත කළ පසු මාස 48 ක් ඇතුළත ශ්‍රී ලංකාව ඩොලර් …
රජයේ සේවකයන් ඉවත් කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් Read More »