කන්න තුනකට පසු මඩ පොහොර නොමිලේ බෙදයි

කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර නොමිලයේ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ සඳහා මෙට්‍රික් ටොන් 36,000ක් වු ත්‍රිත්ව සුපිරි පොහොර තොගයක් ඊජිප්තුවේ සිට මෙරටට ආනයනය කරන ලද අතර, එම තොගය ඊයේ (19) නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදී …

කන්න තුනකට පසු මඩ පොහොර නොමිලේ බෙදයි Read More »