අධික උණුසම 11 දෙනෙකුට මරු කැඳවයි.
ඉන්දියාවේ මහාරාෂ්ට් ප්‍රාන්තයේ පැවති භූෂන් සම්මාන උළෙලට සහභාගීවූ එකොළොස් දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් මිය ගිය බවත් තවත් 30 දෙනෙක් පමණ විජලන තත්ත්වයෙන් රොහල් ගතකරන ලද බවත් මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසීය. නවී මුම්බායි හි විවෘත පිටියේදී පැවති මෙම සම්මාන උළෙලෙ පැවැත්වෙන අවස්ථාවේ එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා තිබුන බව කාලගුණ වාර්තා …