ඇතුගල රක්ෂිතයට ගිනි තැබූ පෙම් යුවළ රිමාන්ඩ්.

කුරුණෑගල ඇතුලගල රක්ෂිතයට ඊයේ(18) ගිනි ඇවිලීමට හේතුවූ පෙම් හසුන් ගිනි තැබූ පෙම් යුවළ පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ . ගින්න පිළිබඳ වැඩි දුර සොයා බැලීමේදී මෙම යුවළ ගිනි තැබූ පෙම් හසුන් නිසා රකෂිතයට ගිනි ඇවිළුන බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. අත් අඩංගුවට ගත් එම යුවල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි එක් වැනි …

ඇතුගල රක්ෂිතයට ගිනි තැබූ පෙම් යුවළ රිමාන්ඩ්. Read More »