පාස්කු දිනයේ මුස්ලිම් දෙවස්ථානවලට පහර දෙන බවට බොරු කී පුද්ගලයා අත් අඩංගුවට.

පාස්කු දිනයේදී අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරනා බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඇමතුම පිළිබඳ පරීක්ෂන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම මෙම පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා විසින් ලබාදුන් ව්‍යාජ ඇමතුම නිසා මහනුවර සහ පානදුර ප්‍රදේශයවල දේවස්ථාන දෙසියකට වැඩි …

පාස්කු දිනයේ මුස්ලිම් දෙවස්ථානවලට පහර දෙන බවට බොරු කී පුද්ගලයා අත් අඩංගුවට. Read More »