චීනයෙන් තවත් හදුනා නොගත් වයිරසයක්

නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ඇති කරන මීට පෙර හදුනා නොගත් නව වයිරසයක් චීනයේ පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට වයිරසය ආසාදනය වී රෝගිවූ වැඩි දෙනා කුඩා දරුවන් බව පැවැසෙයි. චීනයේ බෙයිජීං සහ ලියෝනිං ඇතුළු චීන නගර කීපයක රෝහල් මෙම වයිරසය ආසාදනය වූවන්ගෙන් පිරී යෑමට පටන් ගෙන ඇතැයි ද පැවැසෙයි. උතුරු දිග චීනයේ …

චීනයෙන් තවත් හදුනා නොගත් වයිරසයක් Read More »