මගෙන් පටන් ගමු ඇරඹේ – මනුෂගෙන් ජනාධිපතිට “මගෙන් පටන් ගමු” බැජ් එකකුත්

ස්මාර්ට් රටක් වෙනුවෙන් “සිස්ටම් චේන්ජ්” කරමින් 2048 වන විට ආර්ථික නිදහස් රටක් හදන වැඩපිළිවෙල “මගෙන් පටන් ගමු” වැඩසටහන සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයේදී ආරම්භ විය. ස්මාර්ට් රටක් නිර්මාණය කිරීමේ වැඩසටහන “මගේ පටන් ගමු” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සමුළුවේදී සදහන් කළ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා …

මගෙන් පටන් ගමු ඇරඹේ – මනුෂගෙන් ජනාධිපතිට “මගෙන් පටන් ගමු” බැජ් එකකුත් Read More »