මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි.
කොස්ලන්ද උඩ දියළුම ප්‍රදේශයේ අනාරක්ෂිත වනබිමක ඉදිකළ කූඩාරමක රාත්‍රිය ගතකරමින් සිටි යුවළකට වල් අලියෙකු පහරදී ඇත. එම පහරදීමෙන් තරුණිය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත . මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 23 වැනි වියේ පසුවූ තරුණියකි. මරණයට පත් කන්තාව සමග කූඩාරමේ සිටි තරුණයාද අලියා පහරදිමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත. මෙම ස්ථානය කඳවුරු වනජීවී දෙපාර්තමේන්තුව සතු …
මහ කැලෑවක හිතුමනාපේ කෑම්පින් කළ යුවළකට අලියෙක් පහරදී කාන්තාවක් මරාදමයි. Read More »