මහජන අදහස් ලබාගැනීමෙන් පසු විදුලි ගාස්තු ඉහළ දැමේ
විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විශුලිබල මණ්ඩළය ඉල්ලීමක් කර ඇතත් ඊට අනුමැතිය දීමට පෙර මහජන අදහස් ලබාගත යුතුව ඇතිබව මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රකශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය. මහජන උපයෝගිතා පනතට අනුව අනුව ජනතා අදහස් දැන ගැනීමට දින 21 ක කාලයක්ලබාදී ඇති බවත්, ඒ අනුව ජනතාවගේ අදහස් දැනගැනීමට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළැඹෙන 18 වැනිදා …
මහජන අදහස් ලබාගැනීමෙන් පසු විදුලි ගාස්තු ඉහළ දැමේ Read More »