මිහින්තලේ විදුලි බිල අවුරුදු 44 ක් ගෙවා නෑ. ඒත් ”ආලෝක පූජාවට” ආධාර එකතුකරලා
මිහින්තලේ පූජා භූමියට 1979 දී විදුලි සම්බන්ධතාවය ලබාදුන් නමුත්, එදින සිට විදුලි බිලක් ලැබී නැතිබව මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍යට පවසා තිබුනි. එහෙත් එම විහාරස්ථානයේ විදුලි බිල සඳහා මහජන ආධාර ලබාගැනීමට මුද්‍රණය කරනා ලද ටිකට් පතක් සමාජ මාධ්‍යහී සංසරණය වෙයි රුපියල් ලක්ෂ 41 ක විදුලි බිල් නොගෙවීම නිසා පසුගියදා විදුලිබල මණ්ඩළය මිහින්තලා …
මිහින්තලේ විදුලි බිල අවුරුදු 44 ක් ගෙවා නෑ. ඒත් ”ආලෝක පූජාවට” ආධාර එකතුකරලා Read More »