Election Commission.

දේශපාලන පක්ෂවල දූෂණ වළක්වා ලබන වසරේ ජනපතිවරණයක් සහ මහ මැතිවරණයක් තියනවා

දේශපාලන පක්ෂවල දූෂණය වැළැක්වීම සඳහා අද (ඔක්. 23) දින කොමිසමක් පත්කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ‘ස්මාර්ට් රටක් – ජය ගනිමු 2048’ යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය දා (21) සංවිධානය කර තිබූ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන …

දේශපාලන පක්ෂවල දූෂණ වළක්වා ලබන වසරේ ජනපතිවරණයක් සහ මහ මැතිවරණයක් තියනවා Read More »

විදෙස් ගත ලාංකිකයන්ටත් ඡන්දය දෙන්න අවස්ථාවක්

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය. එම අවස්ථාවේදී විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සාකච්චා කෙරුණ බව වාර්තා වේ. එහිදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය ලබාදෙන ඹ්නෑම නිර්දේශයක් අනුව අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි. …

විදෙස් ගත ලාංකිකයන්ටත් ඡන්දය දෙන්න අවස්ථාවක් Read More »