බිත්තර විකුණන ක්‍රමය වෙනස් කරමින් තවත් ගැසට් එකක් නිකුත් වෙයි
බිත්තර අලවි කිරීමේදී බර අනුව මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් හා දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් ලෙසඅලවි කිරීමට එමගින් මිල නියම කර ඇත. එම ගැසට් නිවේදනයේ එක් බිත්තරයක් සඳහා උපරිම සිල්ලර …
බිත්තර විකුණන ක්‍රමය වෙනස් කරමින් තවත් ගැසට් එකක් නිකුත් වෙයි Read More »